Highway reach
කුරුණෑගල නගරයේ සිට විනාඩි 5 ක දුරින් නිස්කලංක පරිසරයක
වටිනා ඉඩමක්.
Highway Reach
කුරුණෑගල නගරයේ සිට විනාඩි 5 ක දුරින් නිස්කලංක පරිසරයක හොඳ ඉඩමක්,
කොළඹ 06 පාරෙන් පර්චස් 15 වේ කොටස් 7ක්,
අදිවේගි පිවිසුමට විනාඩි 2යි ,
මහ රෝහලට ඉතාමත් සමිපයෙන්,
බැංකු ණය ඇතුලු සියලු පොදු පහසුකම් ද සහිතව පර්චසය රු.600,000.00 සිට.
සුන්දර වෙල්යායකට මුහුණලා මනරම් කඳු වළල්ලකින් වට වූ නිස්කලංක පරිසරයක නිදහසේ හුස්ම ගන්න
බෝයගනේ අධිවේගී පිවිසුමට විනාඩියක දුරින් කුරුණෑගල වඳුරාගල පිහිටි පර්චස් 15වේ බිම් කැබලි 7ක් විකිණීමට.
– කොළඹ කුරුණෑගල ප්රධාන මාර්ගයට 300m ක දුරින්
– පෞද්ගලික ඇතුළුවීම්
– ආරක්ෂිත ගේට්ටු සහ තාප්ප වලින් සමන්විතයි
– කුරුණෑගල රජයේ රෝහලට විනාඩි කිහිපයකින් ළගා වීමේ පහසුව
– පිරිසිදු ඔප්පු
– බැංකු ණය පහසුකම්
ඉතා වැදගත් නේවාසික පරිසරයකින් හෙබි වේ.
ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
Ideal for a professional. Perfect block of land in Kurunegala, Colombo Road in a Private setting going for a great price.
Hurry!
5 minutes to Kurunegala with easy access to the General Hospital, Minutes away from Leading local and international schools, Highway Entrance, government offices, Supermarkets, etc.
This is a Rare find, beautiful & calm overseeing luscious Paddy Fields.
Land Size: 15 perches
Nearby City: Kurunegala, Waduragala
Electricity: Supplied
Bank Loan Facility: Available
Availability: 1 of 7 blocks
Price Rs. 9,500,000.00
Location on the Map
Highway Reach
©2022 Greenway Lands (Pvt) Ltd – All Rights Reserved